සුව සහන පදනම
සුව සහන පදනම
Signed in as:
filler@godaddy.com
ඔබේ සිත නිවන සුවසහන පදනමේ අපේ වෙබ් අඩවිය පිවිසෙන ඔබ සඳහාමයි..
ඔබට මෙම සංවිධානය මගින් නොමිලේ සේවය ලබාගත හැකි අතර අපගේ බලාපොරොත්තුව ඔබට නොමද සේවයක් ලබාදීමයි..
මෙම සංවිධානය ඇරභීමට හේතු පාදක වූයේ දිනෙන් දින වැඩිවන සියදිවිනසා ගැනීම්,මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම්, මානසික ගැටලු ආදිය දෙස සානුකම්පිතව බලා ඒවා නැතිකර සිතට සහනයත් ගතට සුවයත් ලබාදීම අපගේ ශේෂ්ඨ අරමුණයි.
මෙම පණිවිඩය ඔබගේ හිත මිතුරන්ටද දැනුම් දීමෙන් මෙයට ඔබට ද දායක විය හැක.
එන්න අප මනුසතාට සේවය කරමු. අපි අපිව රැකගමු😍
මානසික රෝග ප්‍රශ්න හා විසඳුම්
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික සෞඛ්‍ය නිර්වචනය කරන්නේ මානසික රෝගවලින් තොර වීම පමණක් නොව, පුද්ගලයෙකු තම හැකියාවන් නියමාකාරකයෙන් හඳුනාගනිමින්, එදිනෙදා ආතතීන් සහ ගැටලුවලට නිසියාකාරව මුහුණ දෙමින් ඵලදායී ලෙස ජීවත් වීම ලෙසයි.( පහත සඳහන් ලිපියේ ඇති ලින්ක් එක මගින් වැඩි විස්තර සහිත ලිපිය කියවිය හැක)
##.. https://www.who.int/news-room/facts-in-pictures/detail/mental-health
3.මානසික සෞඛ්‍ය පිළිබඳ කරුණු 10 ක්
https://www.who.int/news-room/facts-in-pictures/detail/mental-health
ඔබටද දායක විය හැක.
ඒ සදහා අපව අමතන්න.
පින් රැස් කරගනිමු. ඇවිලෙන සිතකට සැනසුමක් දෙමු
ඔබ දන්නා එවැනි මානසික අබාධ ඇති අය අපට යොමු කරන්න. මෙය කිරීමට ඔබට කිසිදු වියදමක් හෝ පාඩුවක් නොවේ. උතුම් පිනම පමනි
උපකාර සඳහා ඔබට ළඟම ඇති රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය අමතන්න. අනෙකුත් සේවා : ආයතනය සේවාව ක්ෂණික ඇමතුම් අංකය "සුවසැරිය" සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සෞඛ්‍ය උපදෙස් +94 710 107 107 සුවසහන පදනම උපදේශන සේවාව, “ඔබේ දිවිය රැකගැනීමට අපට ඉඩදෙන්න” 0714674494 ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - 1333 උපදේශන සේවාව 1333 +94 112 692 909 ශ්‍රී ලංකා ළමා සංවර්ධන ආයතනය මනෝ වික්ෂිප්තභාවය පිලිබඳ උපදෙස් +94 117 490 000 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා අපචාර සහ හිංසනය පිලිබඳ තොරතුරු ලබා ගැනීම හා දුරකථනය ඔස්සේ උපදේශනය සැපයීම 1929 +94 112 778 911-4 දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) Quit Line - දුම්කොළ හා ම්යසාර භාවිතය නැවත්වීම සඳහා උපදේශනය 1948
අපි ඔබට ආදරෙයි. පැය විවිසිහතර පුරා අප ඔබ වෙනුවෙන් කැපවෙමු.
Mon | 12:00 am – 11:45 pm | |
Tue | 12:00 am – 11:45 pm | |
Wed | 12:00 am – 11:45 pm | |
Thu | 12:00 am – 11:45 pm | |
Fri | 12:00 am – 11:45 pm | |
Sat | 12:00 am – 11:45 pm | |
Sun | 12:00 am – 11:45 pm |
ඔබට අප පදනමට අධාර කල හැක. ඔබගේ අධාරය අප පදනමට තවත් ජීවිතයක් බේරා ගැනීමට උපකාරයක් වනු ඇත.ඔබ විසින් ලබාදෙන සියලු ආධාර පදනම පුළුල් කිරීම,දුප්පත් දරුවන්ට පාසල් අධ්‍යාපනය සඳහා උපකාර කිරීම, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි ඌවන් එයින් ගලවා පුනුරුත්ථාපනයට ආදි කටයුතු වලටද තවත් බොහෝ සත්ක්‍රියා වලටද යොදවනු ලැබේ. ඔබේ සුලු ආධාරයෙන් බොහෝ ජීවිත ආලෝකමත් වනු ඇත.
( දැනට ඔබට (paypal )පේපෑල් හරහා ආධාර කලහැකි අතර ඉදිරියේදි අප බැන්කු ගිණුම් ඔබ උදෙසා විවෘත වනු ඇත.)
ඔබ අප පදනමේ ලියාපදිංචි වී පදනමේ නවතම තොරතුරු ලබා ගත හැකි අතර ඉදිරි ව්‍යාපෘති සඳහා දායක විය හැක